Saturday, August 3, 2013

ProperCase in ABAP

වචනයක මුල් අකුර ලොකු අකුරකින් පෙන්වීම....
This is use to show words in Proper Case

මම මේ කරල තියෙන්නෙ SAP වලදී අපට හමුනොවන Proper Case පහසුකම ලබගන්න පුලුවන් Function Module එකකුයි
This is a Function Module to Convert Text to Proper Case (1st Letter Capital in words)